ජංගම සේවා 1 ගැලරිය | 8th May 2025 බස්නාහිර පළාත් සංවර්ධන ප්‍රධාන ව්‍යාපෘතිය (PDG) යටතේ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ග්‍රාම නිලධාරී වසම්වල පවත්වන ලද ඉඩම් ගැටළු විසදීමේ සහ උරුමය දීමනාපත්‍ර සකස් කිරීමට අදාල ජංගම සේවාව වැඩසටහන්.