බස්නාහිර පළාත් නිෂ්චිත සංවර්ධන ප්‍රධාන ව්‍යාපෘතිය (PSDG) යටතේ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉඩම් අංශයේ තාක්ෂණික අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා පරිගණක හා උපාංග බෙදා දීම.