සංවර්ධන ව්‍යාපෘති 2 ගැලරිය | 8th May 2025 බස්නාහිර පළාත් සංවර්ධන ප්‍රධාන ව්‍යාපෘතිය (PDG) යටතේ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් දොඩංගොඩ හා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ග්‍රාම නිලධාරී වසම්වල පාංශු සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම.