ජගත් පරිසර දිනය වෙනුවෙන් පලාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මෙහෙයවීමෙන් හොරණ හා කලුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය සහයෝගයෙන් 2024.06.05 දින රිච්මන් කාසල් මන්දිරය පිහිටි භූමියේ සහ 2024.06.13 දින ඕවිටියාගල ග්‍රාම නිලදාරී වසමේදී පැවති රුක් රෝපණය වැඩසටහන.