Entries by

කාර්යාලයේ ලිපිනය වෙනස් වීම

බස්නාහිර පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මාලඹේ ප්‍රදේශයේ ගොඩනැගිල්ලකට ගෙන යෑම හේතුවෙන් කාර්යාල ලිපිනය පහත සඳහන් පරිදි වෙනස් වෙන බව කාරුණිකව දැනුම් දෙමු.   පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව (බ.ප.)  787/3, නවසිටි ගොඩනැගිල්ල කඩුවෙල පාර  මාලඹේ