ස්ථානය |
පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව (බ.ප.) 01 වන මහල, බස්නාහිර පළාත් සභාව, අංක: 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල |
කාර්යයන් |
බස්නාහිර පළාතේ සියලු රජයේ ඉඩම්වල කළමනාකරණ හා පරිපාලන කටයුතුවලට අදාලව ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් විමසීම් හා ඉඩම් සංවර්ධන ආඥා පනත ,රජයේ ඉඩම් ආඥා පනත ,ඉඩම් ප්‍රදාන විශේෂ විධිවිධාන පනත හා වෙනත් පනත් හා නීති රෙගුලාසි ප්‍රකාරව ලැබෙන විමසීම්වලට පිළිතුරු සැපයීම. |