-
சுற்றறிக்கை 2024
2023.05.15 (රණවිරුවන් සඳහා නිදහස් දීමනාපත්‍ර ලබාදීම)
-
சுற்றறிக்கை 2022
2022-02 (ඉඩම් කච්චේරි මගින් තෝරාගනු ලබන පුද්ගලයන්ගේ ඉඩම් වලට අදාල තක්සේරු වර්ෂය තීරණය කිරීම)
2022-01 (රජයේ ඉඩම් තොරතුරු හා කළමනාකරණ පද්ධතිය (e-slims) මගින් කටයුතු කිරීම අනිවාර්ය කිරීම)
-
சுற்றறிக்கை 2021
L2-1-65-2021 (ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බැහැර කරනු ලබන ඉඩම් වල අවම බෙදුම් සීමාව සංශෝධනය කිරීම)
2021-07 (ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බැහැර කරනු ලබන ඉඩම් වල අවම බෙදුම් සීමාව සංශෝධනය කිරීම)
2021-06 (රජයේ ඉඩම් වලින් අයවිය යුතු බදු ආදායම් අය කිරීම විධීමත් කිරීම)
2021-05 (සුනාමි දීමනාපත්‍ර සම්බන්ධයෙන් මතු වී ඇති ගැටළු නිරාකරනය කර ගැනීම)
2021-04 (ඉඩම් ඔප්පු ලක්ෂයක් ලබාදීමේ කඩිනම් වැඩසටහන)
2021-03 (තරුණ ව්‍යවසායකත්වය දිරිගැන්වීමේ වැඩසටහන යටතේ තෝරාගත් පුද්ගලයන් වෙත රජයේ ඉඩම් ලබාදීම)
2021-02 (අංක 2216-34 ගැසට් පත්‍රය සහ රජයේ ඉඩම් තුල කළුගල් කැණීමේදී අයකරනු ලබන ගාස්තු තීරණය කිරීම)
2021-1 (ඉඩම් නොමැති රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීම)
-
சுற்றறிக்கை 2020
2020-12 (දීර්ඝකාලීන බදු ඉඩම් සඳහා බදු මුදල් අයකිරීම විධිමත් කිරීම)
2020-11 (රජයේ ඉඩම් තොරතුරු හා කළමනාකරණ පද්ධතිය (e-slims) ආශ්‍රීත කටයුතු)
2020-10 (රජයේ ඉඩම් ආඥා පනත යටතේ නිකුත් කරන ලද දීර්ඝකාලීන බදුකර උකස් තැබීම සදහා අවසරදීම)
2020-8 (බෞද්ධ විහාරස්ථාන සඳහා රජයේ ඉඩම් ලබාදීම)
2020-7 (විශේෂ ආයෝජන ව්‍යාපෘති සදහා රජයේ ඉඩම් ලබාදීම)
2020-6 (නාගරික ප්‍රදේශවල පදිංචිය සදහා ඉඩම් ලබා දිමේදී සහන සැලසීම)
2020-4 (රජයේ ඉඩම් ආඥා පනත යටතේ නේවාසික කටයුතු සදහා ඉඩම් ලබාදීමේදී එකවර දීමනාපත්‍ර ලබාදීම)
2020-2 (ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති දීමනාපත්‍රවල පසු කටයුතු)
2020-1 (ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත්කර ඇති අවසරපත්‍ර සහා දීමනාපත්‍ර සකස් කිරීම)
-
சுற்றறிக்கை 2018
2018 - I (S) (රජය හා රාජ්‍ය ආයතන සතු ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම හා අවිධිමත්ව බැහැර කිරීම වලක්වාලීම)
-
சுற்றறிக்கை 2017
2017 - II (E) (Regarding disposal of Grants issued under the Land Development ordinance)
-
சுற்றறிக்கை 2016
2016 - VII (S) (ඉඩම් නොමැති රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතිය)
2016 - V (S) (රජයේ ඉඩම් පිලිබඳ තොරතුරු පද්ධතියක් සකස් කිරීම)
2016 - III (S) (අක්කර 50 ට වැඩි රජයේ ඉඩම් කොටස් බැහැර කිරීම)
2016 - II (S) (රජයේ ඉඩම් කළමනාකරණය)
2016 - I (S) (අනවසරයෙන් අල්ලා ගෙන ඇති රජයේ ඉඩම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම)
-
சுற்றறிக்கை 2015
2015-09 (S) (රජයේ ආඥා පනත යටතේ නේවාසික කටයුතු සඳහා ඉඩම් ලබාදීමේදී එකවර දීමනාපත්‍ර ලබාදීම)
2015-08 (S) (ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති ප්රධානපත්රවල පසු කටයුතු)
2015-07 (S) (විශේෂ ආයෝජන ව්‍යාපෘති සඳහා රජයේ ඉඩම් ලබාදීම)
2015-06 (S) (ඉඩම් සංවර්දන ආඥා පනත යටතේ ගැනුම් මිල අයකර බලපත්‍ර නිකුත් කිරීමේදි ඉඩම තක්සේරු කිරීම්)
2015-03 (S) (දීමනාපත්‍ර සකස් කිරීම සඳහා e-slims පද්ධතිය මගින් නිර්දේශ ඉදිරිපත් කිරීම)
-
சுற்றறிக்கை 2014
2014-09 - (ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත්කර ඇති සහ අවසරපත්‍ර සඳහා දීමනාපත්‍ර සකස් කිරීම)
2014-07 - (රණවිරු පවුල් සඳහා රජයේ ඉඩම් ලබාදීම)
2014-05 - (බිම්සවිය වැඩසටහන යටතේ 2014 වර්ෂය සඳහා දිරි දීමනා ගෙවම)
2014-04 - (වාහන යෙදවීම,නඩත්තුව,ඉන්දන භාවිතය හා අත්තිකාරම්)
2014-03 - (ජයභූමි දීමනාපත්‍ර ලබා දී ඇති ඉඩම් මැනීම)
2014-01 - (උගත් පාඩම් හා ප්රතිසංධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම)
-
சுற்றறிக்கை 2013
2013-08 (S) - (කර්මාන්තපුර සහ කාර්මික ජනපදවල ආයෝජනය කරනු ලබන කර්මාන්තකරුවන්ට සහන සැලසීම)
2013-07 (S) - (ඉඩම් රාජකාරී විධිමත් කිරීම)
2013-06 (S) - (වාර්ෂික අවසරපත්‍ර මත දීර්ඝකාලීන බදු බලපත්‍ර හා නිදහස් දීමනාපත්‍ර ඉල්ලුම් කිරීම)
2013-03 (S) - (උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් මැනීම)
2013-02 (S) - (ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති අවසරපත්‍ර සඳහා දීමනාපත්‍ර සකස් කිරීම)
-
சுற்றறிக்கை 2012
2012-8 - (මැනුම් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේදී වැරදි ආකාරයේ යෙදුම් භාවිතා කිරීම නිවැරදි කිරීමට උපදෙස්
2012-7 - (පරිගණක වැඩසටහනක් මගින් රන්බිම දීමනාපත්‍ර මුද්‍රණය සිදු කිරීම)
2012-06 (S) - (විශේෂ ආයෝජන ව්‍යාපෘති සඳහා රජයේ ඉඩම් ලබාදීම කඩිනම් කිරීම)
-
சுற்றறிக்கை 2011
2011-05 - (ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ දීමනාපත්‍ර සකස් කිරීම)
2011-03 - (ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ දීමනාපත්‍ර සකස් කිරීම)
2011-01 - (ඉඩම් ගැටළු විසීම කඩිනම් කිරීම සහා ක්ෂේත්‍ර සමීක්ෂණයක් පැවැත්වීම)