ඉඩම් අංශය

ස්ථානයබස්නාහිර පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව,
නො.787/3‍‍, නවසිටි ගොඩනැගිල්ල, කඩුවෙල පාර, මාළඹේ.
අංශ ප්‍රධානියාමූලස්ථාන ජනපද නිලධාරී
දුරකථන අංකය94112542908
කාර්යයන්බස්නාහිර පළාතේ සියලු රජයේ ඉඩම්වල කළමනාකරණ හා පරිපාලන කටයුතුවලට අදාලව ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් විමසීම් හා ඉඩම් සංවර්ධන ආඥා පනත ,රජයේ ඉඩම් ආඥා පනත ,ඉඩම් ප්‍රදාන විශේෂ විධිවිධාන පනත හා වෙනත් පනත් හා නීති රෙගුලාසි ප්‍රකාරව ලැබෙන විමසීම්වල‍ට පිළිතුරු සැපයීම.