කොළඹ දිස්ත්‍රික් කාර්යාලය

ස්ථානයබස්නාහිර පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව
නො: 787/3
නව සිටි ‍ගොඩනැගිල්ල
කඩුවෙල පාර
මාලඹේ
අංශ ප්‍රධානියාදිස්ත්‍රික් ඉඩම් නිලධාරී
දුරකථන අංකය+94 115 638 823
කාර්යයන්කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රධාන කාර්යාලය අතර සම්බන්ධීකාරක ලෙස ක්‍රියා කරමින් ඉඩම් නිලධාරීන් වෙත උපදෙස් නිකුත් කිරීම සහ දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රගතිය අධීක්ෂණය කිරීම බදු ප්‍රවර්ධනය සහ ජනපදවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.