බස්නාහිර පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති ක්ෂේත්‍ර නිලධාරීන් සදහා අවශ්‍ය පරිගණක උපාංග සම්පාදනය.

බස්නාහිර පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ජංගම සේවා වැඩසටහන් පැවැත්විම.

පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගල්වැටි යොදා පාංශු සංරක්ෂණ ක්‍රමවේද කියාත්මක කිරිම.

අගලවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගල්වැටි යොදා පාංශු සංරක්ෂණ ක්‍රමවේද කියාත්මක කිරිම.